Content-Length: 177013 | pFad | http://si.wikipedia.org/wiki/Time_zone

වේලා කලාප - විකිපීඩියා Jump to content

වේලා කලාප

විකිපීඩියා වෙතින්
(Time zone වෙතින් යළි-යොමු කරන ලදි)

වේලා කලාපයක් (ඉංග්‍රීසි:  Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්‍රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අතුරින් සබැඳිතාවක් දක්වන භූමි ප්‍රදේශ සඳහා එකම වේලාව පවත්වා ගැනුම උචිත වන අතර, එබැවින් වේලා කලාප බොහෝ විට රටවල සහ ඒවායේ උපකොට්ඨාශ වල සීමාවන් අනුව පැවැත්වීමට නැඹුරුතාවයක් බවතියි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වේලා_කලාප&oldid=490497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/Time_zone

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy