Content-Length: 99053 | pFad | https://www.mediawiki.org/wiki/MediaWiki/si

MediaWiki/si - MediaWiki Jump to content

MediaWiki/si

From mediawiki.org

මීඩියාවිකි (MediaWiki) යනු විචිත්‍රවත් ප්‍රජාවක් විසින් ඔබ වෙත ගෙන එන සහයෝගිතාවයෙන් සහ ලේඛනගතකිරීම් සඳහාවන වේදිකාවකි.

MediaWiki මෘදුකාංගය වෙබ් අඩවි දස දහස් ගණනක් සහ දහස් ගණනක් සමාගම් සහ සංවිධාන විසින් භාවිතා කරනු ලැබේ. එය විකිපීඩියාව මෙන්ම මෙම වෙබ් අඩවිය ද බලය ගන්වයි. මීඩියාවිකි, ඔබට දැනුම රැස් කිරීමට සහ සංවිධානය කිරීමට සහ එය මිනිසුන්ට ලබා දීමට උදවු කරයි. එය බලවත්, බහුභාෂා, නිදහස් සහ විවෘත, විස්තීරණ, අභිරුචිකරණය කළ හැකි, විශ්වාසදායක සහ ගාස්තු අයනොකරන මෘදුකාංගයකි. තවත් සොයා බලන්න සහ MediaWiki ඔබට සුදුසු ද යන්න.

MediaWiki පිහිටුවා ධාවනය කරන්න

කේතය සංවර්ධනය කර දිගු කරන්න

උදව් ලබාගන්න සහ දායක වන්න










ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://www.mediawiki.org/wiki/MediaWiki/si

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy