Content-Length: 84861 | pFad | http://si.wikipedia.org/wiki/Tampura

Tampura - විකිපීඩියා Jump to content

Tampura

විකිපීඩියා වෙතින්
A male-pitched tanpura

ගායනය සඳහා අත්යින්තයෙන්ම අවශ්ය් තන්ත්රීනමය භාන්ඩය නම් තාම්පුරාවයි.මෙය තාම්බුරාව නමින්ද හඳුන්වයි.

සූර් ඝොථා, කින්නරී, බ්රවහ්ම වීණා යනාදීයද තම්බුරා ශ්රේමණියට අයත් තත් භාණ්ඩයි. එහෙත් මේ සියල්ලටම වඩා තම්පුරව උසස් ලෙස සැලකේ

මෙය ගායනට බලවත් සේ ආධාර වේ.ගායනය සඳහා උචිත වාතාවරණයක් ඇතිකරනු ලබේ.

හදහුරුකමින් සිතාරයට සමානය.තුම්බා 1 කි.තත් 4කි.ඉඳගෙන වදනය කරනු ලබේ.තතක් පාසා නියඟින් පිරි මදිමෙන් වයයි.

සෑම වේලේම මෙයින් ගායකයාට ආරම්භක ස ස්වරය සිහිපත් කරවනු ලබේ. තම්පුරව නොමති ගායකයා ජලය නොමැති මළුවකු වනිය. මන්ද්රහ ප , මද්ය ස, මද්ය ස, මන්ද්රි ස ලෙස සුසර කරනු ලබෙ. එහෙත් රාගවල ප්ර භල වන ස්වර අනුව තත් සකසන අකරය වෙනස් වේ. තම්පුරාව නරදමුනිගෙ නිපදවීමක් බව හින්දූන්ගේ විශ්වාසයයි.' තුම්බරු' දෙවුයාගෙ නිපදවීමක් යැයි තවත් අය පිලිගනිති. මෙය ඉන්දීය සන්ගීතයට හඳුන්ව දුන්නේ අමීර් කුෂෘය.

"https://si.wikipedia.org/w/index.php?title=Tampura&oldid=586585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/Tampura

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy