Content-Length: 102691 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA

හේවායනය - විකිපීඩියා Jump to content

හේවායනය

විකිපීඩියා වෙතින්

හේවායනය හෙවත් අනිවාර්ය හමුදා සේවය යනු, ජාතික සේවයක්, බොහෝ විට හමුදා සේවයක් සඳහා ජනතාව අනිවාර්ය ලෙසින් බඳවා ගැනීමය. පුරාතනය තුලදී පවා පැවති හේවායනය, විවිධ නම් යටතේ සමහරක් රටවල වර්තමානයෙහි වුව පවතියි. යෞවනයන් සඳහා නූතන සමීප-සාර්ව ජාතික හේවායන ක්‍රමය, 1790 ගණන් වල ප්‍රංශ විප්ලවයෙහි සිට පවතින අතර, අති විශාල සහ බලවත් හමුදාවක් සඳහා පදනමක් බවට එය පත්ව ඇත. බොහෝ යුරෝපියානු ජාතීන් විසින් පසුව සාමය පවතින වකවානු වලදී පවා මෙය අනුගමනය කරමින්, යම් වයස් කාණ්ඩයක පිරිමින් වසර 1–8 ප්‍රමාණයක් සක්‍රීය සේවයෙහි යොදවා පසුව උපසේවා බලකායට එක් කර ගැණිනි.

  1. ^ "යුක්‍රේන් රිමූව්ස් ලාස්ට් කන්ස්ක්‍රිප්ට්ස් ෆ්‍රොම් වෝ සෝන්". ද ඩේලි ස්ටාර්. අහොන්ස් ෆ්‍රොන්ස්-ප්‍රෙස් (ලෙබනනය). 2 නොවැම්බර් 2016. http://www.dailystar.com.lb/News/World/2016/Nov-02/379319-ukraine-removes-last-conscripts-from-war-zone.ashx. 
  2. ^ "මිලිටරි කන්ස්ක්‍රිප්ෂන් ටු ස්ටොප් කම්ප්ලීට්ලි ෆ්‍රොම් 2018". ෆෝකස් තායිවාන්. ටායිපේ, තායිවානය: සෙන්ට්‍රල් නිවුස් ඒ්ජන්සි. 12 දෙසැම්බර් 2016.
  3. ^ "කසාක් මිලිටරි ඩ්‍රාෆ්ට් ටු එන්ඩ් බයි 2016". රේඩියෝ ෆ්‍රී යුරප්/රේඩියෝ ලිබර්ටි. 9 ඔක්තොම්බර් 2013.
"https://si.wikipedia.org/w/index.php?title=හේවායනය&oldid=474176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy