Content-Length: 115785 | pFad | http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A_%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8

වෙනස්කම් කිරීම - විකිපීඩියා Jump to content

වෙනස්කම් කිරීම

විකිපීඩියා වෙතින්
අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයෙක් Colored[සටහන 1] යනුවෙන් සළකුණු කර ඇති දිය සිහිල්කුරුවකින් ජලය පානය කරයි. ඔක්ලහෝමා නගරය, ආ. 1939

වෙනස්කම් කිරීම යනු ජාතිය, ජනවර්ගය, කුලය, සමාජ තත්වය, සමාජ පන්තිය, ආගම, දේශපාලනික මතවාදය, ආබාධිතභාවය, වයස, ලිංගික අනන්‍යතාව, ලිංගික දිශානතිය, වැනි ප්‍රවර්ග මත පදනම්ව පුද්ගලයින්ව අසාධාරණ ලෙස පූර්ව විනිශ්චය කිරීම සහ ඔවුන්ට අනෙක් අයට වඩා වෙනස් කොට සැළකීමයි. එක් පුද්ගල කණ්ඩායමක් සතු වරප්‍රසාදයන් වෙනත් පුද්ගල කණ්ඩායමකට අහිමි කිරීම වෙනස්කම් කිරීමට අයත් වේ. මෙලෙස ඇතැම් පුද්ගල කණ්ඩායම් වලට වෙනස්කම් කිරීම සඳහා නිර්මාණය වූ සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති, මතවාද, සහ නීතී ලෝකය පුරා රටවල් බොහොමයක පවතී.

සටහන්

[සංස්කරණය]
  1. ^ සුදු ජාතිකයන් නොවන ජනයා හඳුන්වන පදයකි.
"https://si.wikipedia.org/w/index.php?title=වෙනස්කම්_කිරීම&oldid=569908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A_%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy