Jump to content

නෙමටෝඩ්

විකිපීඩියා වෙතින්
නෙමටෝඩ්
කාලීන ව්‍යාප්තිය: Lower Cambrian – Recent,[1]
Unidentified roundworm from wet soil.
The mouth is at the top left corner.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
උපරාජධානිය: Eumetazoa
(ශ්‍රේණිගත නොකළ): Bilateria
Phylum: Nematoda
Rudolphi, 1808
Classes

"Adenophorea" (paraphyletic?)
Secernentea
and see text

Synonyms

Nemata Cobb, 1919
Nemates Cobb, 1919
Nematoidea Rudolphi, 1808
Nematodes Burmeister, 1837

නෙමටෝඩ් හෝ වට පනුවන් පරපෝෂිත කුලයන් 80000 කින් එකකි. මොවුන් ජලජ ජීවින් වන අතර අනෙකුත් සත්ව ජනගහනයන්ට වඩා ඉහලම ස්ථානයක සිටී. මෙම පරපෝෂිතයන් ඇන්ටාක්ටිකාවේ සාග අගල්තුල වාසස්ථානය කොට ගනී. තවද, මනුෂ්‍ය, සත්වයා සහ පැළෑටි තුලත් පරපෝෂිතයන් වාසස්ථානය කොට ගනී. නෙමටෝඩ් මුල්වරට 1808දී රුඩෝල්ෆි විසින් හැඳින් වූයේ නෙමටොයිඩියා යනුවෙනි. ඉන්පසුව එය නෙමටෝඩ් යනුවෙන් හැඳින් වූයේ 1837 බර්මීස්ටර් විසින්ය.

  1. ^ "Nematode Fossils." Nematode Fossils [Nematoda]. N.p., n.d. Web. 21 Apr. 2013.
"https://si.wikipedia.org/w/index.php?title=නෙමටෝඩ්&oldid=550630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy