Jump to content

චාලි හෙබ්දෝ

විකිපීඩියා වෙතින්
චාලි හෙබ්දෝ
වර්ගයසතිපතා උපහාසාත්මක
පුවත් සඟරාව
ආකෘතියසඟරාව
ඇරඹුනේ1970,[1] 1992
මූලස්ථානයපැරිස්, ප්‍රංශය
සංසරණය45,000
ISSN1240-0068
නිල වෙබ්අඩවියcharliehebdo.fr

චාලි හෙබ්දෝ යනු ප්‍රංශයට අයත් සතිපතා උපහාසාත්මක පුවත් සඟරාවකි. එහි විශේෂාංග අතර කාටූන, වාර්තා, විවාද සහ ප්‍රහසන වෙයි.

සිදුවීම්

[සංස්කරණය]

2015 ජනවාරි 7 වන දින උදෑසන, මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළුව එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් පුද්ගලයෝ 12 දෙනෙකු ජීවිතක්ෂයට හා තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී.[2] මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද විය.[3]

සිදුවීම්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ McNab 2006, p. 26: "Georges Bernier, the real name of 'Professor Choron', [… was] cofounder and director of the satirical magazine Hara Kiri, whose title was changed (to circumvent a ban, it seems!) to Charlie Hebdo in 1970.
  2. ^ Willsher, Kim (7 January 2015). "Satirical French magazine Charlie Hebdo attacked by gunmen". The Guardian. සම්ප්‍රවේශය 7 January 2015.
  3. ^ "Terrorists shoot officer in Paris during terrorist attack at Charlie Hebdo". LiveLeak. සම්ප්‍රවේශය 7 January 2015.
"https://si.wikipedia.org/w/index.php?title=චාලි_හෙබ්දෝ&oldid=325553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy