Jump to content

ද ටයිම්ස්

විකිපීඩියා වෙතින්
ද ටයිම්ස්
1788 දෙසැම්බර් 4 දින ද ටයිම්ස් ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියසුසංහත
අයිතිකරුනිවුස් යූකේ
සංස්කාරකජෝන් විදරෝ [1]
ඇරඹුනේ1 ජනවාරි 1785
මූලස්ථානයවොපිං, ලන්ඩනය, එක්සත් රාජධානිය
සංසරණය394,448 (මාර්තු 2014)[2]
බුහුනණීය පුවත්පත්ද සන්ඩේ ටයිම්ස්
ISSN0140-0460
නිල වෙබ්අඩවියwww.thetimes.co.uk

ද ටයිම්ස් යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ද ටයිම්ස් බවට පත් විය. ද ටයිම්ස් සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, වසර 1981 හි සිට, රූපට් මර්ඩෝක් විසින් ප්‍රධානත්වය දරන නිවුස් කෝර්ප් සමූහයේ පූර්ණ අයිතියට අයත් නිවුස් යූකේ සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් වෙතින් සංස්කාරක කාර්යමණ්ඩලය හවුලේ භාවිතා නොකරන අතර, ස්වාධීන වන සංස්ථාපිත කොට, වසර 1967 සිට පොදු ස්වාමිත්වයක් සහිත වෙයි.

ඉතිහාසය

[සංස්කරණය]

1785 සිට 1890 දක්වා

[සංස්කරණය]

1785 ජනවාරි 1 දිනදී, සංස්කාරක භූමිකාවේ ජෝන් වෝල්ටර් සිටිමින්, වෝල්ටර් විසින් ද ටයිම්ස් පුවත්පත ඇරඹුනේ ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නමිනි.

1890 සිට 1981 දක්වා

[සංස්කරණය]

1981 සිට වර්තමානය දක්වා

[සංස්කරණය]

1981 වසරෙහිදී, ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, රූපට් මර්ඩෝක්ගේ නිවුස් ඉන්ටර්නැෂනල් විසින්, තොම්සන් වෙතින් මිලදී ගන්නා ලදි .[3]

ස්වාමිත්වය

[සංස්කරණය]

1785 වසරෙහි එහි සමාරම්භයෙහි සිට ද ටයිම්ස් සඳහා පහත දැක්වෙන අයිතිකරුවන් අටදෙනා සිට ඇත:


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ කැත්රයින් රෂ්ටන් "ජෝන් විදරෝ නේම්ඩ් ඇක්ටිං රඩිටර් ඔෆ් ද ටයිම්ස් ඈස් නිවුස් ඉන්ටර්නැෂනල් අයිස් මර්ජර්", telegraph.co.uk, 18 ජනවාරි 2013
  2. ^ "ද ටයිම්ස් - රීඩර්ෂිප් ඩේටා". නිවුස් වර්ක්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2014.
  3. ^ ස්ටුවර්ට්, ග්‍රැහැම් (2005). ද හිස්ට්‍රි ඔෆ් ද ටයිම්ස්: ද මර්ඩෝක් ඉයර්ස්, 1981–2002. හාපර්කොලින්ස්. p. 45. ISBN 0-00-718438-7.
"https://si.wikipedia.org/w/index.php?title=ද_ටයිම්ස්&oldid=368482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy